Wednesday, February 15, 2017

බක්මහේ සැඳෑවක්.


හරිතවන් ය තියුණු බුද්ධියෙන්,
වෙහෙසට පත් උද්යෝගයෙන්,
ගමන් කළේ ය දෙදෙනෙක්.
ඔවුන් අතර - මමියකි,
ලකල් හා නව යොවුන්.

1957.
ගෙන්නාදි ෂ්පාලිකෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment