Friday, June 2, 2017

සැබෑව.

කවරෙක් ද පරිකල්පනය කරන්නේ සැබෑව
කොටස්වලට බෙදීමට
සැබෑවේ නාමයෙන්
බොරුව මවන්නේ ය?

ඒ සිරුර ජීවී
පැණි රස නැති පස්තෑල
කපාදැමීමට හා රුගෙන යාමට
ඔබින කැබැල්ල.

පිරුණු සැබෑව පමණක්
ජීවී හා සැබෑව.
එනමුදු නොපිරුණු සැබෑව
හිස් වදන් ය.


1966.
අනතෝලි ෂිගූලින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment