tag:blogger.com,1999:blog-5117300369817142092.post2351045436474786138..comments2023-04-16T05:03:19.164-07:00Comments on රුසියානු පරිවර්තන: නිමේෂය.Felix Fernandohttp://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5117300369817142092.post-66018792067827851272017-02-17T05:12:08.085-08:002017-02-17T05:12:08.085-08:00ස්තූතියි.ස්තූතියි.Felix Fernandohttps://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comtag:blogger.com,1999:blog-5117300369817142092.post-69505860964783866192017-02-16T22:18:14.594-08:002017-02-16T22:18:14.594-08:00හොදයිහොදයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5117300369817142092.post-20857150712146515632017-02-16T08:03:40.250-08:002017-02-16T08:03:40.250-08:00ඔබගේ යෝජනා ඉන්තේරුවෙන් පිළිගන්නවා.මෙම රුසියානු මුල...ඔබගේ යෝජනා ඉන්තේරුවෙන් පිළිගන්නවා.මෙම රුසියානු මුල්කවියේ ඉංග්රීසි පරිවර්තනයක් වි ඇද්දැයි මම නිශ්චිතව දන්නේ නැහැ. මම මෙම කවි පරිවර්තනය කරන්නේ මුල් නිර්මානය පරිශිලනය කරලයි.ඒ නිසා ඉංග්රීසි පරිවර්තනයක් පිළිබඳව ලින්ක් එකක් දෙන්න බැරි වෙයි. මුල් රුසියානු කවිය පොස්ටුව අගට එකතු කරන්නම්. මම පරිවර්තනය කරන්නේ මුල් රුසියන් කවියෙන්මයි. ඔබගේ යෝජනා නිතැතින් අගයමි.
තුති. Felix Fernandohttps://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comtag:blogger.com,1999:blog-5117300369817142092.post-15831176348915499052017-02-16T07:33:14.950-08:002017-02-16T07:33:14.950-08:00බොහොම අලංකාරයි ෆිලික්ස් මහත්තයෝ...
හැමදාමත් කියනවා...බොහොම අලංකාරයි ෆිලික්ස් මහත්තයෝ...
හැමදාමත් කියනවා වගේ මේ රුසියන් රටාව හරිම අමුතුයි . අමුතු රහක් තියෙන්නේ. එක මෙහෙමයි කියලා කියන්න විදියක් නැහැ. එත් එක හරි අමුතු රහයි...

ඔබේ බ්ලොග් පොස්ටු තව ටිකක් ලස්සන වෙයි කියලා හිතලා පොඩි යෝජනා දෙකක් දෙන්නම්...කැමති නම් විතරක් අත්හදා බලන්න.

1.ඔබේ පොස්ටු වලට ගැලපෙන විදියේ ෆොටෝවක් පුළුවන් නම් පොස්ටුව පටන් ගන්න තැන දාන්න. අමුතු ලස්සනක් දැනෙයි කියලා හිතෙනවා.
උදාහරණයක් විදියට ඔබේ මේ පොස්ටුවට මම මේ පහල ලින්ක් එකේ තියෙන ෆොටෝව යෝජනා කරන්න කැමතියි.

http://orig01.deviantart.net/5a31/f/2013/283/3/4/136_by_yellanie-d6pyjlz.jpg

2. ඔබේ සිංහල පරිවර්තනයට අදාළ රුසියානු මුල් නිර්මාණයේ ඉංග්රීසි පරිවර්තනයේ වචන හෝ වෙබ් ලින්ක් එකක් හෝ පුළුවන් නම් පොස්ටුවේ අගට දාන්න. එතකොට ඔබේ පොස්ටුවේ රුසියානු මුල් නිර්මාණය කියවන්න ආස හිතෙන අයටත් ලොකු පහසුවක් වෙයි. ඔබේ පරිවර්තනයේ උදව්වෙන් ඒ රුසියානු මුල් නිර්මාණය තව අලුත් පාඨක පිරිසක් අතරට යාවි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com