Saturday, November 2, 2019

“ මොස්කව් “ අද්දර රම්‍ය සැඳෑ. Подмосковные вечера.




Не слышны в саду даже шорохи,
Всё здесь замерло до утра.
Если б знали вы, как мне дороги
Подмосковные вечера,

Речка движется и не движется,
Вся из лунного серебра.
Песня слышится и не слышится
В эти тихие вечера,

Что ж ты милая смотришь искоса,
Низко голову наклоня?
Трудно высказать и не высказать
Всё, что на сердце у меня,

А рассвет уже всё заметнее,
Так, пожалуйста, будь добра,
Не забудь и ты эти летние
Подмосковные вечера,



නොඇසෙයි උයනේ මිමිනිය වුව
සියල්ල උදෑසන තෙක් නිහඬය මෙහි
සිටියේ නම් ඔබ දැන, කොතෙක් මට අගනේ ද කියා
“මොස්කව්“ අද්දර රම්‍ය සැඳෑ.

ආර ගලන්නේ, නො ගලන්නා සේමා
සව් කලදෝය හිමකරෙන්
ගායනා ඇසෙන්නේ, නොඇසෙන්නා සේමා
ඒ නිසංසල රම්‍ය සැඳෑ.

කිම ද කමණී නෙතඟින් බලන්නේ,
නැඹුරු ව හිස යටහ
උගහට ය නො වළහා කීමට හා නොකීමට
මහදේ නිදන් සියල්ල.

අරුණෝදයේ සියල්ල ප්‍රකටයි
කරුණාකර වන්න දයා
අමතක නොකරන්න ඔබ, ඒ ගිම්හානයේ
“මොස්කව්“ අද්දර රම්‍ය සැඳෑ.


රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

5 comments:

  1. මම පසුගිය මාසයේ පල කල "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොතේ මේ ගීය පරිවර්තනය කළා. මද වෙනස් කම් තියනවා ඔබේ වර්ෂන් එකට . මම කැමතිම ගීයක්

    ReplyDelete
  2. ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ. කියවනවා ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෆිලික්ස් සහෝදරයා. අවසානයේ කැමතිනම් යමක් ලියන්න. ඔබ ගැන මට කිවූ සුදත් සහෝ අප හැර ගිය බව දන්නවද ?

      Delete
  3. අනේ, මම දන්නේ නැහැ. ඉතාමත් කණාටුයි.කවදද?

    ReplyDelete
    Replies
    1. දැන් මාස පහකට පමණ කලින්. හුඟක් කල් අවුරුදු 2 විතර අසනීපයෙන් හිටියා.

      Delete