tag:blogger.com,1999:blog-5117300369817142092.post6901788791304799186..comments2023-04-16T05:03:19.164-07:00Comments on රුසියානු පරිවර්තන: මගේ නිජබිම. ( බාල වියේ ආවර්ජනය ).Felix Fernandohttp://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5117300369817142092.post-74473465866918730002017-08-15T06:41:15.260-07:002017-08-15T06:41:15.260-07:00ඔබගේ අදහස් ඉතා අගයමි.ඔබගේ අදහස් ඉතා අගයමි.Felix Fernandohttps://www.blogger.com/profile/16959345106837002627noreply@blogger.comtag:blogger.com,1999:blog-5117300369817142092.post-33182891102074925762017-08-14T21:47:29.721-07:002017-08-14T21:47:29.721-07:00මාත් ඔය ටික කියන්නයි හැදුවෙ . මේක හරියට ගූගල් ට්...මාත් ඔය ටික කියන්නයි හැදුවෙ . මේක හරියට ගූගල් ට්රාන්ස්ලටර් එකක් වගෙ ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5117300369817142092.post-7049761897228742602017-08-14T20:35:48.925-07:002017-08-14T20:35:48.925-07:00පරිවර්තන කියවන්න මම බොහොම ආසයි ඉස්සර ඉඳන්. ඔබේ මේ ...පරිවර්තන කියවන්න මම බොහොම ආසයි ඉස්සර ඉඳන්. ඔබේ මේ උත්සාහය බොහොම වටිනවා.

මම පරිවර්තන කියෝපු කෙනෙක් ඇරෙන්න කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා කියවනවිට දැනෙන වෙනස/අපහසුතාවය ගැන කියන්නම්.

පලවෙනි ජේදය...

මගේ අම්මා සෑමදිනකම හිරු උදාවටත් පෙරම පිබිදෙන්නිය. එක්තරා දිනයකදී මමද හිරු උදාවට පෙර අවදිවුයේ වටුවන්ට උගුල් ඇටවීමටය. අම්මා එදින මට උණුසුම් කිරි තේ කෝප්පයක් පිලිගන්වුවාය. මැටි බඳුනක වූ එම කිරි සැමදිනම කිරිපැහැ මනරම් පෙන තට්ටුවකින් වැසි තිබුණු අතර අසාමාන්‍ය රසයකින් යුක්ත වුයේය.

වාක්‍ය අතර සහ එකම වාක්‍ය තුල අඛ්‍යාතය නොගැලපිම්ද මම දුටුවෙමි.

//ටිකින් ටික මම ඒ උදෑසන අවදි වීමට එතරම් හුරු වූයෙමු.
යන්න

[එලෙසින්ම මම ටිකෙන් ටික එම උදෑසන අවදිවීමට හුරු වුයෙමි.]

කියා ලිව්වා නම් උක්තය සහ අක්යාතය ගැලපෙන්නට ඉඩ තිබේ.

මෙය ලෙස negative නොව constructive ලෙස බාර ගනීවි යයි සිතමි.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com