මුහුණ
ඔහුගේ නිසැකව ම දොරට තද කොට එබුවා සේ.
විශ්වාස නො කරන්න ඒ ජූදාස්ව, බොහොඬව! අපේ කාලයේ විශ්වාසය පහසුවෙන්
ගිලිහෙයි, පැරණි අත්වැස්මක් ගිලිහෙනවට වඩා, හා මම නැතිකර ගත්තමි!
සවස්වරුව උදා වී තිබුනේ ය. මම අස්රියෙන් ගියෙමි. මට උසස් පුද්ගලයෙකුට සේ, ගැලපෙන්නේ
නැත අසුපිටින් ගමන් යාම. නමුත් එවර මම විසල් ලෝම කබාය තුල වූයෙමි හා හැකි විය මට
වහන් වීමට මුගටි කරපටිය තුල. ලාභය, දැනුවත් බව, නො සලකා හරිමින් පැසුළු හා ශීත
කාලය, කරත්තය තුල හිරට පිරී තිබුනේ ය. මාව කිසිවෙක් හඳුනා නො ගත්තේ ය. මුගටි
කරපටිය මාව අප්‍රසිද්ධ වෙස්ගැන්වීමකට පත් කළේ ය. මම ඇවිද ගියෙමි, කිරා වැටුනෙමි මේ
කුඩා.....
“ නැහැ, ඒ ඔහු නො වේ! සිතුවෙමි මම, බලමින් එක් කුඩා තැනැත්තෙක් දෙස සා ලෝම
කබාය පැළඳ ගත්. ඒ ඔහු නො වේ! නැහැ ඒ ඔහු! ඔහු!“
සිතුවෙමි මම,විශ්වාස කරම් දෝ නො කරම් දෝ තම දෙනෙත්....
ලෝම කබාය පැළඳ ගත් තැනැත්තා අතිශයින් සමාන නො වේ ඉවාන් කපිතෝනිච්ට, මගේ එක්
ලිපිකරුවෙක්.... ඉවාන් කපිතෝනිච් කුඩා, දුර්මුඛ, පැතලි නිමැවුම. ඔහු තරුණයි, ඔහුගේ
උරහිස් චාපයක් සේ නැමුනේ ය, දණහිස් සදහට ම නැමී ඇත, දෑත් පැල්ලම් සහිත ය හා මුහුණ
ඔහුගේ නිසැකව ම දොරට තද කොට එබුවා සේ හෝ තෙත රෙදිකඩෙන් පහර දුන්නා මෙනී. මුහුණ
ඇඹුල් විය හා දුක්මුසු විය; ඇය දෙස බලමින්, ගායනා කිරීමට හිතෙන්නේ ය“ ලුචිනූෂ්කු “
හා කෙඳිරි ගෑම. මාව දැකීමෙන් ඔහු තැති ගැන්වෙන්නේ ය, සුදුමැලි වී ලජ්ජාශීලි වන්නේ
ය. නිසැකව ම ඔහුව කා දැමීමට හෝ මරා දැමීමට මට කැමැත්තක් ඇති විය. මලානික වූයේ ය හා
සසල වූයේ ය සියළුම අවයව ඔහුගේ.
තුච්ඡ බව, නිහඬ බව හා හිස් බව ඔහුගේ මෙන් නො දනිමි වෙනෙකෙකුගේ. එවන් සත්තු
පවා නො දනිමි, ඔහු මෙන් දැඩි නිහඬ.
සා සමින් වූ කබාය හැඳගත් තැනැත්තා දැඩිව මට සිහි ගැන්වූයේ ය ඒ ඉවාන්
කපිතෝනිච්ව. මුළුමනින් ම ඔහු! කිසිම පුද්ගලයෙක් තරම් ම නැමෙන සුළු නැත, ඔහු මෙන්,නො
පෙනෙන්නේ ය දුර්මුඛ වීමෙන්. තමාව පාලනය කරගත්තේ ය බියසැක නොමැතිව සියල්ල වඩාත්
සහසිකව. අසල්වාසියා සමග කතා කළේ ය දේශපාලනය. ඔහුට ඇහුම්කන් දුන්නේ ය මුළු රිය
මැදිරියම.
ගම්බෙත්තා මියැදුනේ ය! කීවේ ය ඔහු, දෑත් කරකවමින් හා වනමින්. එය
බිස්මාර්ක්ට අත උඩින්. ගම්බෙත්තා ඉතා බුද්ධිමත් ය. ඔහු යුද්ධ කරන්නේ නම්
ජර්මානුවන්ට එරෙහි ව හා ගත්තේ ය තම පංගුව, ඉවාන් මත්වේයිච්! ඇයි දැයි ඔහු වූයේ
සමාර්ථයෙක්. ඔහු ප්‍රංශ ජතිකයෙක් වූයේ ය, නමුදු ඔහුගේ ආත්මය රුසියානු වූයේ ය.
තලේන්තු!
අහ් නුඹ, ප්‍රලාපයක් සේ ය!
පාලකයා පැමිණි දා ඔහු වෙත ප්‍රෙව්ශ පත් සමගින්, ඔහු ඉඩ හැරියේ ය බිස්මාක්ට
නිදහසේ සිටීමට.
කුමක් නිසා ද ඔබගේ රිය මැදිරිය තුල එතරම් කළුවර? පාලකයා වෙත ඔහු කඩා පැන්නේ
ය. ඔබ ලඟ ඉටිපහන් නැද්ද? මොකක් ඒ? මොකක් ද මේ අපිළිවෙල? කියා දෙන්න ඔබට කෙනෙක්
නැහැ? එතෙරෙන් ඔබව ඇසුවා සේ ය! ප්‍රෙක්ෂකයින් ඔබ වෙනුවෙන් නො වේ, ඔබ ප්‍රෙක්ෂක්යින්
සඳහා ය! යකා ගත්තාවේ! නො තේරෙමි, ඇයි ද ප්‍රධානියා සේ බලන්නේ?
විනාඩියකට පසු ඔහු බල කරමින් ඉල්ලා සිටියේ ය අපගෙන්, අපි සියළු දෙනා ම
වෙනතකට යොමු වීමට.
වෙනතකට යොමු වන්න! කියති ඔබට! දෙන්න මැඩම්ට තැනක්! ආචාරශීලි වන්න! පාලකයාණෙනී!
එන්න මෙහාට, පාලකය! ඔබ සල්ලි ගන්න, දෙන්න ඉඩක්! එය තුච්ඡයි.
මෙහි දුම්පානයට අවසර නැත! කෑගැසුවේ ය පාලකයා.
කව් ද එය තහනම් කලේ? කාට ද බලය තියෙන්නේ? එය නිදහස කඩ කිරීමක්! මම කටවත් ඉඩ
හරින්නේ නැහැ කඩ කරන්න මගේ නිදහස! මම නිදහස් පුද්ගලයෙක්!
අහ් උඹ, මෘගයා වගේ! මම බැළුවෙමි ඔහුගේ මුහුණත්තහඩුව හා දෑස් ඔහුගේ විශ්වාස
නො කළෙමි. නැහැ, ඒ ඔහු නො වේ! විය නො හැක්කේ ය! එවන් වචන දන්නේ නැත, “ නිදහස“ හා “
ගම්බෙත්ත“ සේ.
කියන්න කිසිවක් නැත, නියම පිළිවෙල! කීවේ ය ඔහු, වීසි කරමින් දුම්වැටිය. ජීවත්
වෙයන් මෙන්න මේ මහත්වරුන් සමග! ඔවුන්ගේ සිතුම් පැතුම් බල පැවැත්විනි පිළිවෙලක්
තුල, අකුරු මත! ආකෘතිවාදියෝ, අශිෂ්ටයා! යටත් වන්නේ ය!
මම දරා නො ගත්තෙමි හා හිනාවෙන්නට වීමි. මගේ හිනාවට ඇහුම්කන් දෙමින්, ඔහු
යන්තමට මා දෙස බැළුවේ ය, ඔහුගේ හඬ දෙගිඩියාවෙන් වූයේ ය. ඔහු හඳුනා ගත්තේ ය මගේ
සිනහව හා මගේ හිම කබාය. ඔහුගේ උරහිස් ඒ ක්ෂණයෙන් වකුටු වන්නේ ය. විගස ම වෙනස් විය!
මම තවත් කුකුසක් ඇතිකර නො ගත්තෙමි. ඒ ඉවාන් කපිතෝනිච් වූයේ ය, මගේ ලිපිකරු. ඔහු
අසුන් ගත්තේ ය හා සඟවා ගත්තේ ය නාසය සා ලෝම තුල.
දැන් මම ඔහුගේ මුහුණ දෙස බැළුවෙමි.
“ ඉඳුරා ම, සිතුවෙමි මම, එය දුර්මුඛ ය, පැතලි රූපයට හැකි විය කීමට මෙවන්
වචන, “ අශිෂ්ටයා“ හා “ නිදහස“ සේ? සැබවින් ම එසේය හැකි ය. එය ඇදහිය නො හැක, නමුදු
සත්‍යයි ..... අහ් නුඹ, ප්‍රලාපක් වාගේ!“
විශ්වාස කරන්න එයින් පසු තුච්ඡ මුහුණ ඒ බෙහොඬාගේ!
මම තවත් විශ්වාස නො කරමී. ගැස්ම, අමනාප නො වන්නේ ය නුඹ!
අන්තොන් පාව්ලවිච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment