Saturday, January 11, 2020

ගංවතු‍රෙන් පසු.


වැස්ස වැටුනේ ය, බක්මහ උණුසුම් වන්නේ ය
රෑ පුරා ම මීදුම, හිමිදිරිය තෙක්
වසත්කාලයේ පවන තිර ව ම ගොළු ය
හා සිනිඳු මීදුම් සළු නිල්වන් වන්නේ ය
ඈත අරණ පැහැපත් විය
ඈතින් නිහඬ ව ම කිරා වැටෙන්නේ ය සුළඟ හරිත
රිදී කැලෑ තුළ විල් කෘශ වන්නේ ය
තවත් නෑඹුල් වන්නේ ය පයින් අගිස්
හා මෘදු ලාර්ච් ගස් මෝස්තර.

ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment