Wednesday, June 22, 2016

මවට.


කෙදිනකද අවාසනාව, මා මතින්
පියස්සෙන් මිනී පෙට්ටිය එල්ලෙයි,
ඇය පමණක්, සෙනෙහෙවන්ත මව,
නුඹට හැකිවිය මා තේරුම් ගැනීමට.

ආත්මාර්ථකාමී පවුලේ
සිරකරුවා පිළිබඳ මට අමතක විය
නුඹ පමණක් සොඳුරිය මගේ
කදුළු තුල හා සියළු දුක් තුල ක්ෂය විය.

එයින් මම ඔබට ගරු කරන්නෙමි
නුඔ, මගේ, නිම්හිමි නැති,
හා ඔබගේ ප්‍රතිරූපය බක්තිමත්
පූජාසනය මත රකින්න.


1877.
බර්දිනා සොෆියා ඉල්ලාරිඔනව්නා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment