Thursday, June 30, 2016

පරිවර්තනය.




විනාකුර් අලෙක්සාන්දර් බරිසෝවිච්.

පිවිසියෙමි  Google  Translate –
රුසියන් බසින් වෙනත් බසකට.
නමුත් නොකියවමි, නැත්තේය,
එය වදන් මත වදන් ඇතිරීමක් පමණි.

වදන් තේරුමක් නොමැති පෙළක
පෙරළුවෙමි ආපස්සට.
යුහුසුළුව. පළමු දැක්ම මත
වුවත් හා අහඹුවකි.

මංතලව්ව අවසානයේදි පමණක්
ඈතින් ඉතාම කුඩාම දේ පමණක්:
මට නොහැක්කේය සෙවීමට
එකලෙසට නිෂ්පන්නයෙන්.

කෙසේ වුවත්, මිනිසුන් තුල                                                                    
පදනම් ලන්නාහුය නොගැලපීම්.
නුරාවෙන් , ලාලසාවෙන් පසු
නීරස හා ව්‍යාකූල.


2015.
විනාකුර් අලෙක්සාන්දර් බරිසෝවිච්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

No comments:

Post a Comment