Wednesday, September 21, 2016

තරුණ කෙසරෙක්.





ඉරමුදුන. නිහැඬියාව. සෙල්ලක්කාර
වළාකුළු අතරෙහි,
තරුණ කෙසරා රන්ආලේපිත
විසුරුවා හරින්නේය නිය.

පවන - එඬේරා
තෙරපුවේය පට්ටියට තුල රැල ගාල් කිරීමට
මද හස පාමින්, තරුණ කෙසරා
වාළා තුලට එබුනේය

සෙල්ලක්කාර ලෙස දිව පනින්නේය.
නිහඬ මර්මර නදින්.
ප්‍රභාෂ්වර කෙසර විහිදුනු.




1924 ජූලි 8වනදා,
දුදෙනේවෝ.
ව්ලාසොෆ් - අක්ස්කි නිකළායි ස්තේපානොවිච්.

රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

1 comment:

  1. ලස්සන නිර්මාණයක්. ඒත් මට මෙහි අරුත් ගැන තවමත් අදහසක් ගන්න බැරිවුණා.

    ජයවේවා!!!

    ReplyDelete