Saturday, July 9, 2016

ගම්බද සැදෑව.



                               යාකොෆ් ඉගොරවිච් ඉගොරෆ්.


නබෝ ගැබේ ලෝහිත වළාකුළු විලින වන්නේය.
ගංගාව මත මීදුම නැගි සිටියේය,
සිහින වසන්තයේ නිහඬව විසිරයන්නේය
දුප්පත් ජනයාගේ පව්ටු මිහිතලයෙ.
නිදිබරය මිහි. සත්තයි අරුණෝදය....
යන්තමට, ගැඹුරු නලංගු සුසුම.
කොහේදෝ ගීතයක වාසනාවෙන් වැලපෙන්නේය
එකෙකුගේ ජීවි ආත්මය.

1885.
යාකොෆ් ඉගොරවිච් ඉගොරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment