Sunday, April 30, 2017

මැයි පළමුවනදා.





මැයි පළමුවනදා - ජන සැණකෙළියකි,
සහයෝගිතාවේ, සාමයේ, ශ්‍රමයේ දිනයයි ...
බෙහෝ නාම, නමුදු වැදගත් වෙනකකි :
ජනයාට එය අවැසි විය, අගේය සමදා.

සැණකෙළියකි සොදබේ - උණුසුම් හා මලින් බර,
සැණකෙළිය මුහුරත් කලේ කැණීම් කම්කරුවන්.
කවරෙක් දෝ ගියේ ය වනයට හා ගම්බද නිවසට,
කවරෙක් දෝ පිළිවෙලට සකස් කලේ ය ගෙවත්ත.


යූලියි තිමාෆියේවා.
රුසියන් බසින් සිංහල බසට.
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. Replies
    1. ස්තූතියි. ඇත්තටම එය ජන සැණකෙළියක් විය යුත්තේය අපේ රටේ.

      Delete