Monday, August 14, 2017

මගේ නිජබිම. ( බාල වියේ ආවර්ජනය ).





අම්මා මගේ උදෑසනින් ම අවදි වූවා ය හිරු උදාවට පෙර. මමත් එක් දිනක් හිරු උදාවට පෙර අවදි වුනෙමි, අලුයමින් උගුල් එලීමට වටුවන්ට. අම්මා මට කිරි තේ පිළිගැන්වූවා ය. කිරි රත් විය මැටි බඳුනක් තුළ හා ඉහළින් සැමදා වැසුනේය පෙනවලින්. ඒ පෙන යටින් කිරි වූයේ ය අසාමාන්‍ය රසයකින් යුත් හා තේ එයින් ළකල් වූයේ ය.
 ඒ සංග්‍රහය මගේ දිවිය යහපත් දෙසට තීරණය කළේ ය. මම හිරු උදාවට පෙර මවගේ තේ කෝප්පය පානය කිරීම සඳහා අවදි වීම ආරම්භ කළෙමි. ටිකින් ටික මම උදෑසන්ම අවදි වීමට එතරම්ම හුරු වූයෙමු. හිරු නැගෙන තුරු නිදාගැනීමට මට නො හැකි විය.
 පසු ව මම නගරයේ දී ද උදෑසනින් අවදි වූයෙමි හා ලියමි සැමදා උදෑසනින්, කවදා සියලු සත්ත්ව හා ශාක ලෝකය පිබිදෙන විට හා තමන්ට ආවේණික ලෙස කටයුතු කිරීමට ආරම්භ කරන විට.
 නිතර නිතර සිතමි මම : අපි අපේ කටයුතු සඳහා හිරු උදාවත් සමග අවදි වූයේ නම්, කොතෙක් ජනතාව තුළට ඇතුළු වන්නේ ද නීරෝගි බව, සතුට, ජීවිතය හා වාසනාව.
 තේ පානයෙන් පසු ව මම පිටත් වූයෙමි වටු, සැළලිහිනි, රෑ කොවුල්, පලා ගිරව්, කොබෙයි, සමනල් දඩයමට. පතරොම් තුවක්කුවක් එවකට මට තිබුණේ නැත. දැන් පතරොම් තුවක්කුවක් මගේ දඩයමට නැතුව ම බැරිය.
  මගේ දඩයම් කරන්නේ එදත්, අදත් සොයමින් ය. සොයා ගැනීමට අවැසි විය පරිසරය තුළ එවැන්නක්, මම මෙතෙක් නො දුටු යමක් හා විය නො හැක්කක්, කිසිවෙක් මෙතෙක් තම දිවියේ එවැන්නක් සමගින් හමු විය නො හැක්කේ ය.
  වටු කිරිල්ලිය අල්ලා ගැනීමට අවැසි වූයේ සවිමත් උගුල්වලිනි, සියල්ලට ම වඩා හොඳින් ඇය කුරුල්ලාව කැඳෙව්වා ය, අල්ලා ගැනීමට වාචාල කුරුල්ලාව දැලෙන්. තරුණ කොවුලාව කවා පොවා ඇති දැඩි කිරීමට අවැසි විය කුහුඹු බිත්තරවලින්, සැමට වඩා හොඳින් ගැයීමට. එනමුත් යන්න සොයන්නට එවන් තුඹහක් තෙක් ප්‍රයෝග කරමින් පිරවීමට මල්ලක් ඒ බිත්තරවලින්, පසු ව පෙළඹවීමට කුහුඹුවන් අතු මතට අගනා සියළු කෝෂ තුළින්.
   ව්‍යවසාය මගේ විශාල විය, සළකුණු නිමක් නැති.
  ම‍ගේ තරුණ මිතුරනි! අපි හිමිකරුවෝ ය අපේ පරිසරයේ, හා පරිසරය අපට රැස්කරන්නේ ය හිරු එළිය සමගින් සුවිසල් නිධානයක් ජිවිතයේ. නිධාන ආරක්ෂා කිරීමට ඒවා විවෘත හා පෙන්විය යුතු වේ.
   මත්ස්‍යයින් සඳහා වුවමනා ය පිරිසිඳු ජලය. රැකීමට කටයුතු කරමු අපේ ජලාශ. අරණ, තණබිම්, කඳු තුළ විවධාකාරයේ අගනා ජීවීන් ය. රැකීමට කටයුතු කරමු අපේ අරණ, තණබිම්, කඳු.
  මත්ස්‍යයින් - ජලය, විහඟුන් - වායුව, වෘකයින් - අරණ, තණබිම්, කඳු. මිනිසෙකුට අවශ්‍යය මව්බිමක්. හා රැකීමට පරිසරය - හැඟෙන්නේ රැකෙන්නේ ය මව්බිම.

මිහායිල් මිහායිලෝවිච් ප්‍රිෂ්වින්.

“ මුළුතැන්ගෙයි හිරු “ යන කෘතියෙන්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

3 comments:

  1. පරිවර්තන කියවන්න මම බොහොම ආසයි ඉස්සර ඉඳන්. ඔබේ මේ උත්සාහය බොහොම වටිනවා.

    මම පරිවර්තන කියෝපු කෙනෙක් ඇරෙන්න කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා කියවනවිට දැනෙන වෙනස/අපහසුතාවය ගැන කියන්නම්.

    පලවෙනි ජේදය...

    මගේ අම්මා සෑමදිනකම හිරු උදාවටත් පෙරම පිබිදෙන්නිය. එක්තරා දිනයකදී මමද හිරු උදාවට පෙර අවදිවුයේ වටුවන්ට උගුල් ඇටවීමටය. අම්මා එදින මට උණුසුම් කිරි තේ කෝප්පයක් පිලිගන්වුවාය. මැටි බඳුනක වූ එම කිරි සැමදිනම කිරිපැහැ මනරම් පෙන තට්ටුවකින් වැසි තිබුණු අතර අසාමාන්‍ය රසයකින් යුක්ත වුයේය.

    වාක්‍ය අතර සහ එකම වාක්‍ය තුල අඛ්‍යාතය නොගැලපිම්ද මම දුටුවෙමි.

    //ටිකින් ටික මම ඒ උදෑසන අවදි වීමට එතරම් හුරු වූයෙමු.
    යන්න

    [එලෙසින්ම මම ටිකෙන් ටික එම උදෑසන අවදිවීමට හුරු වුයෙමි.]

    කියා ලිව්වා නම් උක්තය සහ අක්‍යාතය ගැලපෙන්නට ඉඩ තිබේ.

    මෙය ලෙස negative නොව constructive ලෙස බාර ගනීවි යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ටික කියන්නයි හැදුවෙ . මේක හරියට ගූගල් ට්‍රාන්ස්ලටර් එකක් වගෙ ..

      Delete
  2. ඔබගේ අදහස් ඉතා අගයමි.

    ReplyDelete