හැරගියේය ආදරය නෙත්කළු වතින්,
දුර්මුඛ දෑසින් යුත් සිනහවකින්,-
ඔබ ජීවමාන වූවාය, හා මම ජීවත්වී අවසානය,
අප උදෙසා නොවේ ඉහලින් සිසි බැබළුනේ.
වර්ණවත් කරමින් ඔටුන්න හිමියා මීදුමේ,
වළා මත සිසිය,
නමුදු නුඹට නොවේ සිසි ඉඟිනොකරන්නේ,
තවත් නොවේ මාහට සිසි නිමිති නොකියන්නේ....
ගෙවීගියෝය ප්‍රමෝධයන් ජීවිතාවසාන,
සිරගතව නැගිට සිටියේය ගොන්නේ දොරටු වෙත,
හා නිසලව වැටෙන්නේය හිම පියලි
ඔබට විස්කි, හා මට අප්‍රසාදයෙන් රැළි ගැන්වූ
නළල.
දැන් පියමනින්නෝය දැඩි කිරීමට තුහින,
අවශ්‍යය අපි අපිට, නුඹව හා මාව,
කඩිනම් කරන්නේය, පසෙකට දමමින් කඳුළු,
අස්වැන්න පෑගෙන්නේය ගොඩැල්ලේ කමත මත.
1929.
සෙර්ගේයි ක්ලීච්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆිලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment