දුරුත්තේ තුසර හා නීල
තුසීතය.
විකසිත වන්නේ
ය මාලතී. හරිත වදුලේ
යමි තෙර්යොක්
ගඟ මතින් හිමිදිරියේ සිටම
ඈතින්,
කඳුවැටි අතරින් සරල දිදුලන
පෑදි රිදී
කූටය.
ගඟ නද දෙන්නේ
ය, සියලු ආලෝක පුලිඟුව තුළය
මාලතී
සුගන්ධයෙන් වැසෙන්නේ ය උණුසුම් වදුල
එහි ඉහත්තෑවෙන්
හේමන්තය හා ගිම්හානය:
දුරුත්තේ තුසර
හා නීල තුසීතය.
වදුල සීතලෙන්
මිදෙන්නේ ය, සියල්ල මිලින වන්නේ ය ගිනියමෙන්
වඩාත් අලංකාරව
විකසිත වන්නේ ය මාලතී.
නීල දීප්තිය
තුළ - අද්භූත
ඓශ්චර්යමත්
මුදුන්.
ඉවාන් බුනින්.
රුසියන් බසින්
සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
සුන්දරයි එය
ReplyDelete