ඉරමුදුන.
නිහැඬියාව. සෙල්ලක්කාර
වළාකුළු
අතරෙහි,
තරුණ කෙසරා
රන්ආලේපිත
විසුරුවා
හරින්නේය නිය.
පවන - එඬේරා
තෙරපුවේය
පට්ටියට තුල රැල ගාල් කිරීමට
මද හස පාමින්,
තරුණ කෙසරා
වාළා තුලට
එබුනේය
සෙල්ලක්කාර ලෙස
දිව පනින්නේය.
නිහඬ මර්මර නදින්.
ප්‍රභාෂ්වර
කෙසර විහිදුනු.
1924 ජූලි
8වනදා,
දුදෙනේවෝ.
ව්ලාසොෆ් -
අක්ස්කි නිකළායි ස්තේපානොවිච්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
ලස්සන නිර්මාණයක්. ඒත් මට මෙහි අරුත් ගැන තවමත් අදහසක් ගන්න බැරිවුණා.
ReplyDeleteජයවේවා!!!