Saturday, May 13, 2017

අවදි වුනෙමි මම.






අවදි වුනෙමි මම.
හිමපියලි අසමත් විය
මිහිකත සිප ගැනීමට.
පළමු හිම පියළි....
ඒවා දැකීමෙන් විගසම කුමක් දෝ සුවයක් දැනෙන්නට වූවා සේය,
ඒවා දැකීමෙන් කුමක් දෝ මිදුනා සේය මා තුල.
හිම පියළි එඩිතර විය, එඩිතර විය, ඇද හැළුනි
ඔබගේ හා මේ දිසාවේ,
ඔබට මා හීනෙන් පෙනුනා වියහැක,
හිමිදිරියේ මට ඔබව හීනෙන් පෙනුනා සේ.


වික්තර් ඉවානවිච් ගෙරාසින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment