නුඹව නොසෑහෙන්නේය මට,
නුඹට - නොසෑහෙන්නේය ඇයව.
හා ඒකිනෙකාට නින්දා
කළෙමු .....
නමුත් එළඹ ඇත කාලය, නෙපමාව
නිර්වානයට,
අපි වැතිරෙමු හා
නිහඬවෙමු
විකුණු පැරණි කවිච්චිය මත
අපි වැතිරෙමු හා
නිහඬවෙමු,
එකිනෙකා නිහඬවන්නේය තම
තමන් ගැන පමණී.
සහසිකව අපි නිහඬවන්නේමු,
හා ඒ හැම පිටින්ම,
සමීපයේ සිටිමින්
නිහඬවන්නේමු, හා පියාසැරියේදී,
කුමක් කරම්ද? එසේ
පුරුදුවිය,
කුමක්ද? නුඹ සමග අපි
සැමදා - වෙන්ව,
හා අපි සැමදා නුඹ සමග -
පිරිමැස්මේ.
1999.02.10
රුසියන් බසින් සිංහල
බසට,
ෆීලික්ස් ප්රනාන්දු.
Cheers
ReplyDeleteCheers
ReplyDeleteරුසිංහල කවි.....දිගටම ලියන්න!!!
ReplyDeleteඔව් මගේ බලාපොරෙත්තවත් එයමයි.
ReplyDeleteලස්සනයි මේකත්
ReplyDeleteස්තූතියි.
ReplyDelete