සරා කල රැයක
පෙනුනේය මට හීනයක්:
රාජධානියක මම,
රජෙක් විය.
රන් රිදී
චකිතයට පත්විය මම,
අටු, කොටු
විවරය සැමට.
සෑම පුරුෂයෙකුටම
ලබාදුන්නේමි මම කාන්තාවක්,
කාන්තාවන්ට දුන්නෙමි මම
නිවහනක් හා පවුලක්,
දරුවන්ට - ළදරුවන්ට
මව හා පියා,
ලොවට අවංක
සේවකයින් හා මිතුරන්
සැමටම දෝතින් දුන්නෙමි මම
බලය මගේ
දිදුළන සංතෘෂ්ටිය
විශ්වාස කළෙමි ජනයා.
1891.
යාකොෆ් ඉගෝරවිච් ඉගෝරෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
අගෙයි.................. හොද පරිවර්ථනයක්.........
ReplyDeleteතමත් නියමෙට කරන්න උත්සහ කරනවා.
ReplyDelete