Tuesday, November 12, 2019

බලාපොරොත්තු විරහිතව.




පළෝල් හැල.


උතුරුකරයේ පළෝල් හැල            අත්තේ ය,
රිදී සේද වැලි වැටි ද                       ඇත්තේ ය
ඒ නමුදු අඳුරු පයින් රාවය                මුදුනේය
ගයති ගයති සයුර මතින්,  නියත              තත්.

සවන් දෙන්න ඔවුනට. එන්න, පයින් වෙතට නැඹුරු වෙන්නට:
භීතිය වූ හඬ අතරින් ඔබට ඇහෙන්නේ ද ඔවුන්ගේ මෙළොක් බව?
ඒ නමුදු මෙළොක් බව - අඩ නින්දේ ය.
උතුරුකරයේ කෝමළ අපේක්ෂා විරහිත බව.


ඉවාන් අලෙක්සේවිච් බුනින්.
1907.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2019 පෙබරවාරි.

No comments:

Post a Comment