Friday, June 9, 2017

ආදරය.





කිති කැවෙන දෙතොල් හා සීතල දසන්,
ගින්දර, සැරිසරන අඳුරු සිරුරේ
දහදිය දෙතන මැදින් ... හා එය ඇත්තේ ය ආදරය ?
එය සියල්ල ය, කවරක් ද නුඹ එතරම් පැතූ ?

එසේය! ලාලසාව එවන්, දෙනෙත් තුළ තිමිරය!
එනමුදු රාත්‍රිය ගෙවෙන්නේ ය, සැහැල්ලු, විහඟෙකු සේ....
මම ම සිතුවෙමි, ආදරය මුද්‍රික පානයකි,
සැමදා මත් විය හැකි!


1936.
ද්මිත්‍රීයී කෙද්රින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. හ්ම්ම්..
    ටිකක් ගතියක් තියේ ලස්සනයි

    ReplyDelete