අහෝ දෙවියනි මගේ! නුඔ යුක්තිය පසිඳලන්නාය,
ප්‍රේමය හා සත්පුරුෂභාවය තුල අප වෙත
විශ්මිතය!
නමුත් මම - පාපය තුලය, තරුණ අවදියේ සිට,
කරදර ඉසුළුවේය මෙ මා අකුසළයෙ,
අපවිත්‍රය මම ක්‍රියාවෙන් හා වචනයෙන්:
ආත්මය තුල සියල්ලම අඳුරේය, ආලෝකය නැත.
තවත් නුඔ මා වෙත පිරිනමන්නේය කාලය,
පෙරලා පැමිණීමට පාපතර බරින්
දයාව දැක්වූයෙමි, පියාණෙනි!
එහෙත් මම - අකුසළයේ ගිලී මිය යමි,
නුඔ හෝරාවක් පාසා වෙහෙස කළෙමි -
මගේ පාපය,- අච්චු කරන්නේය මට, මැවුම්කරුවාණෙනි!
මෝක්ෂය වෙත,- මම කදුළු වගුරන්නෙමි නිෂ්ඵලව:
නුඔ වෙත එල්ලවන්නේය මාගේ දරුණුබව;
මා මත ශාප කරන්න ගිගුරුම....
මෝක්ෂය වෙත, - නමුත් කෙසේ මට නුඔ
පහරදෙන්නේද?
කුමණ තැනද ගිගුරුමෙන් පුපුරන්නේද නුඔ?
මම මුළු රුහිරෙන් නුඹේ වැසි ඇත.
විෂේස්ලාව්ත්සේෆ් මිහායිල් මිහායිලෝචිච්.
( ආගමීක කවි)
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment