Wednesday, June 15, 2016

පුරප්පට්ටුව.

නොබෙදුවෙමු අපි ඔබව හා සෙනහසින් පිරි නොමැද්දෙමු
ඒ කුමක්ද ආදරය කළෙමු - එතරම් පසුපසින්, -
මම පළදින්නෙමි ආත්මය තුළ ඔබගේ බබළන චිත්තරූපයක්, “ වාල්යා “,
අල‍්යෝෂා ඇද දැමුවේය ඔබේ චිත්තරූපය ළැම මතට.

හා ඒ දිනදීම, නික්ම ගියෙමු කෙදිනක දුම්රිය පෙළේදී,
මම ඔබව සෙහොන තෙක් මනසේ රඳවා ගැනීමට පොරොන්දු වීමි, -
මම පැවසුවෙමි: “ මම අමතක නොකරමි ජිවිතයට වාල්යා!“
“ මම - වෙසෙසින් !“ - මට ලියෝෂා පිළිවදන් දුන්නේය.

එහෙත් දැන් පහදාදුන්නේමු , අප අතරින් කවරෙක් ඔවුන් සමගින් ඉතා නරක,
හා කවරෙකුට අසීරුය මහත් - කැසකවන්න තෝරා ගන්නට:
ඔහු තුල - ඔබගේ පැතිකඩ ඉලිප්පි පැන්නේය පිටතට,
එහෙත් මා තුල - ආත්මය තුලට විද්දේය.

කෙදිනකද මට එතරම්ම අසනීප හා කෙසෙමුත් හිස මත, -
වදන් මගේ ඔබව නිග්‍රහවට පත් නොකරන්නේය, -
මම යදිමි, වෙත දෙසට ලයෝහා උනාදැමුවේය කමිසය,
එබී බැළුවෙමි හා, නිතර එබී බැළුවෙමි ඔබ දෙස.

එහෙත් මෑතකදී මගේ සගයා, මිතුරා යහපත්,
ඔහු මගේ ගැහැට ජයගන්නේය උපායෙන්:
ඔහු පිටපත් කරගත්තේය ඔබගේ ළපැත්තේ සිට ලියෝෂාගේ
හා ළය මත මාගේ නුඹේ පැතිකඩ කපාහෙළුවේය.

දනිමි මම, තම මිතුරන් අපකීර්තියට පත්කිරීම ව්‍යාකූලය.
නමුත් ඔබ මට සමීපය හා හිතෛයිෂී එබැවින්,
කුමක්ද මගේ - තරමක් හෝ , ඔබගේ - පුරප්පට්ටුව
වඩා යහපත්ය හා දර්ශණීයයි, ඔහු අබිභවා!

1961.
වලාදිමීර් විසෝත්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment