Friday, June 17, 2016

සරාකල

සරත් කාලය කම්මැලිය. පවන රළුය.
පොද වැස්ස කවුළු පීරා වෑහෙයි.
මනස ඉපිලෙයි. හද කොඳුරයි.
හා ආත්මය කුමක්දෝ අපේක්ෂා කරයි.

නිද්‍රාශීලි තනිකම,
ශූනය වාසනාව මට පිළිතුරු දෙයි.....
මම නොදනිමි.කුමක්ද කියා ඒ,
කෙසේ වෙතත් පොතක් පමණක් මට කියවෙනවා.

කොස්මා ප්රූත්කෝෆ්.
මින්ස්ක්, නාරෝද්නායා අස්වේතා,
1987.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. බොහොම ලස්සනයි.

    මෙවන් පරිවර්තන අපි එක්ක බෙදාගැනීම ප්‍රසංසනීයයි

    ReplyDelete
  2. ඔබගේ අදහස් මා දිරිගන්වනවා.

    ReplyDelete