මම පිබිදුනෙමි අරුණොදයේ.
නබෝ ගැබේ එකඳු වළාවක් නැත.
එනමුදු පෙරදින වැස්ස වැටුනේය හා සුළං
හැමුවේය,
ලොවම දැවෙන කඳුළු තුල ගිලුනේය.
කවරෙක්ද එතරම් ඉහළ -එතරම් ඉහළ
නබෝ ගැබ තුල නැගි සිටින්නේය මුසුන සමගින්
හා අතුගා දැමුවේය ඇසිල්ලකින්
අහස, බාධාකාරී මීදුම?
රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
ලස්සනයි...
ReplyDeleteඔබට තුති.
Delete