ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....
මිහිකත වටා පියාසර කරන්නේ නම්,
දෙපයින් ස්පර්ශ නොකර මිහිතක,
එකෙක් හා තවෙකෙක් වැටෙන්නේය,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
හා පාගා දමති ඔහුගේ සපත්තු වලින්.
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....
1966.
ව්ලාදිමීර් විසෝත්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
රුසියානි සාහිත ලැදි වුන්ට වටින වැඩක්
ReplyDeleteස්තූතියි. රස්තියාදුකාරයා
Deleteමේ බ්ලොග් එක බොහොම වටිනවා මට නං
ReplyDeleteඒ ඇයි කියලා ලියනවනම් ඔබට පිං.
Delete