Wednesday, April 19, 2017

ජීවත් වීම - එතරම් නිදහසේ.




ජීවත් වීම - එතරම් නිදහසේ,
මිය යාම - මෙලෙස නිවහනේ දී.
වෘක බිම,
පිගූ පලාල.


1939.
( යුද්ධය නිවේදනය කල දිනය ).
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment