Wednesday, April 19, 2017

කුමක් ද යුද්ධ, කුමක්ද වසංගතය ?..



කුමක්ද යුද්ධ,කුමක්ද වසංගත?
ඒවායේ අවසානය පෙනෙන්නේ ය කඩිනමින්,
ඒවායේ නිනව් මුළුමනින්ම නිශ්චිතය.
එනමුත් කවරෙක්ද අපිව රකින්නේ ඒ සංත්‍රාසයෙන්,
ගෙවුනු කාලය වරක් බෞතිස්ම කල ?

1961.
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment