Friday, March 3, 2017

සැඳෑ අරණ තවමත් අවදියෙන්.



සැඳෑ අරණ තවමත් අවදියෙන්.
තාරකපති නැගඑන්නේ ය දීප්තිමත්ව.
කොතැනද ගස් කිරිකිරි හඬනගන්නේ,
මහළු කපුටෙක් කරව් කරන්නා සේ.

ඒ රෑ මුළුල්ලේම ගයන්නට උවමනාය.
අසමත් වුවන් වෙතට ගායනයට
වකගැසෙන්නට පමණක් කිරිකිරි හඩ තෙක්,
හමුවෙමින් රැය වසන්තයේ.

සාමුයිල් මර්ෂාක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment