Saturday, March 4, 2017

මලින් බර සරා කල.



මලින් බර සිසිරය, වසරේ සැඳෑ සමය
මට සිනාසෙන්නේ ය දීප්තිමත්ව.
එනමුත් මා හා පරිසරය අතර
තුනී වීදුවක් විය.

ඒ මුළු ලොවම අතැඹුලක් සේ,
එනමුත් මාවෙත ආපසු නොඑති.
තවමත් මම ඔබ සමගයි, නමුදු රිය මැදිරිය තුල
තවමත් මම නිවසේ, නමුදු මාවතේ.

සාමුයිල් මර්ෂාක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment