Wednesday, May 11, 2016

පුනර්ජීවනය.




සිත්තරා - පුලින්දයා තෙළිතුඩ නිදිබර
සිතුවම ප්‍රතිභාවන්තයාගේ කාලවන් වන්නේය.
තම චිත්‍රය රීති රහිතවම,
එය මත අර්ථ විරහිතව අඳින්නේය.

නමුත් පර සායම්, වසර කීපයක සිට,
පහලට හෙළන්නේය ජරාවාසවූ සිවි,
මැවීම ප්‍රභාවන්තයාගේ අප ඉදිරියේ,
ඉවත්වන්නේය පෙර ලාවණ්‍යයන්.

එලෙස වියැකෙන්නෝය මුලාසි,
තෙහෙට්ටුවූ මාගේ ආත්මයෙන්,
හටගන්නෝය ඇය තුල විදර්ශනාවන්,
සමාරම්භක නොඉඳුල් දින.

1819
ඇලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment