Friday, May 6, 2016

තාරුණ්‍ය




වියළුනු වනාන්තරයේ දිග් සබුක්කුව විහිදුනී,
ගොමුවේ වස්සන් හඬ තලති,
නිලවර්ණ රපුෂ්ප පිබිදුනි,
සින්දූර් ඇතිරිල්ලේ මර්මර නද දෙපතුල් යටින් මතුවිය.

වැහිබර වළාවන් පාවිය.
ධූසර ලියද්දේ හැමුවේය නැවුම් සුළඟ,
රහස් සතුට තෙරපුණේය මදවතේ,
ජිවිතය කුමක්ද?, ස්තෙප් සේය, හිස් තෙරක් නොමැති.

1916 අප්‍රේල් 7,
ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment