Tuesday, May 10, 2016

වෙස් නැටුම.




භිදුර අප්සරාවට මම කීවෙමි: “ ආචාරවේවා! -
දියමන්ති වාගුල්මයේ බාල් - වෙස්නැටුම.-
මම - කන්ස්තන්තේන්, කිවියෙක් “. – “ඉතින් කිමෙක්ද, මම ප්‍රිතියෙන් ඉපිළෙන්නියක් “.-
“ මමත් ප්‍රීතිමත්, කෙසේද ඔබව අමතන්නේ?“ –

“ රාධා කියා අමතන්නේ. ඉතින් ඔබට කේසේද මෙතන?“-
“ විශ්මිතයි සැමදේ. කැමතිද මුද්‍රිකඵල වලට?
ඉවත් කරමු වෙස්මුණු අපේ, රාධා?
“ බැහැ, ඇයි ඔබ, කන්ස්තන්තේන්, අපව තේරුම් නොගන්නෝය.

ඔබ, සේ මම, හිවල් වෙස්ලාගත් ?
හාස්‍යජනකයි! මම ඔබව හඳුනමි, ඔබ මට හීනෙන් පෙනුනේය.
ඔව්. ඔබ කිවිඳු .... අහ්, සැමියා මා පසුපස පැමිණෙන්නේය!

අමතන්න!“ බැළුවෙමි මම මං සළකුණු අප්සරාවියගේ
උත්සුකවෙමින් ලියාතැබුවාය මට ඉඳුල් කඩ මත
තම ඇමතුම් අංකය එල්ලේ.

සැමියා ඇයගේ පැසුනු හිසින් යුත් පැළදු හිවල් වෙස්මුණ
හා බැල්ම කටු වලින් යුත්, ඉදිකටුවක් මෙන්,
හා රාධාව පැයකට පසු නිවසට රැගෙන ගියේය.





ග්‍රීගර්යේෆ් කන්ස්තන්තේන්.

රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment