Tuesday, May 3, 2016

කින්නරාවිය.





හැකිනම් නුඹට, අල්ලා ගන්න. කැමතිනම් රැගෙන යන්න.
නුඹ පමණක් මිනිසුන් අතරින් මගේ සිත ගත්තේය.
නුඹ හමුවට පෙර මම සුදුමැලිය හා උදාසීනය.
මම - ගැඹුරුම, නිහඬම, අන්ධකාරම පතුල.

නැත, පැකිළෙන්නේ. දැන් දැල්වෙන්නට විය අප උදෙසා
යොවුන් සිසි. මෙන්න නුඹ දකින්නේද?දැල්වුනාය!
හමන්නේය නීල තිමිර. යසට, සිපගන්න කෝ! නුඹ මගේ?
මෙහෙ. හා මෙහෙ. එතරම්ම. හා මෙහෙ......... ආහ්, කොපමණ මධුරද නුඹත් සමග!

කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. niyamayi. mage blog eketh ella gaththa

    ReplyDelete
  2. තුති.ඔබගේ අදහස් අපේක්ෂා කරමි.

    ReplyDelete