Thursday, May 5, 2016

උල්පත





වෑහෙන්න,
වෑහෙන්න,
සීතල උල්පත සිසිරයේ.
යදින්න,
යදින්න,
හා විශ්වාසී නොවෙනස්වීම.
යදින්න,
යදින්න,
යැදීමෙන් අප්‍රසන්න.
වෑහෙන්න,
වෑහෙන්න,
සිසිරයේ උල්පත සීතල.

සැප්තැම්බර් 1921.
සීනයිදා ගිප්පිඋස්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment