Thursday, May 5, 2016

ඔච්චම





සවන් නොදෙන්න මා හට, හරයක් නොමැති: අසාර
තෙපුල් මම පවසමි; මම - පවසමි මුසා.
හදේ ඇත්නම් දැනුම ඉතා අසරණය,
මම මිනිසුන්ගෙන් ඔවුන් රක්ෂා කළෙමි.

දරුවන් සේ, මිනිසුන්: දුෂ්ට හා නිදොස්,
ස්නේහවත් වෙමින්, හැකිවන්නෝය ගැරහුම්,
ඔවුන් එතකදු නොවේ ගිරි - මිටියාවත්...
ඔවූහු අවශ්‍යයෙන්ම හඳුනාගන්න, මිස පෙර හඳුනාගන්න.

ගෙවී යන්නේය කාලය නීතියට අවනත....
රැකබලාගන්නාවු මුහුර්තයන් අපේක්ෂා කරන්නේය ආත්මයන්.
ඒ කාලය තෙක්. මුනිවතින් හෙම්බත්ව,
පවසමි මුසා, අලසව හා - සිනහසෙමින්.

මෙලෙස හා මෙතෙක්, වයමින් තෙපුල් මාන,
උදෙක්ම නිශ්ප්‍රයෝජනයන් පමණක් නැවත කැඳවමි.
එතෙක් බිහිසුනු අභිරහස්, අවිනීත හා නිදොස්,
මම සියල්ලම ප්‍රථමයෙන් ඔබට නොකියමි.

1905.
සිනායිදා ගිප්පිඋස්.
රුසියන් බසින් සිංහල බසට,
ෆිලික්ස් ප්‍රනාන්දු.

3 comments: